මියාට හිතුනු කවි සිතිවිලි

Wednesday, November 21, 2012

෴ සිනහව සහ ජිවිතය ෴

සිනාසෙන්න
විරිත්තන්න නොවෙ
හදවතින්ම අවංකව
නොවන්නට අනෙකාට උපහාස
සිනාසෙනු එපා යාප්පුවට උපහාසයට
නිමෙශයකින් හො අනෙකාගෙ සිත් තටු
කරන්නට
හැකිය වංක නොවනා සිනාවට
දැක සෙස්සන්ගෙ සතුට
සිනාසිය හැකි නම්
නුබෙ සිනාවෙ අරුත සැබෑය
මුහුනට සිනාසි පසුපසට අපහාසයට 
එපා සිනාසෙන්න කිසි දිනෙක
එදිනට ලොකය සිනාමල් යායක් වි
අප හදවත් පුබුදු කරාවි
එ සිනාමල් යායෙ මලක් වි
ලොව සුවදවත් කොට ලස්සන කරන්නට
කරගනිමු අදිටන් සියලු දෙන එක් වි
ජිවිත මල් ගොමුවෙ...........


අදහස් තියනවනම් කමෙන්ට් කරල යන්න හොදෙ......:)


16 comments:

  1. ලස්සන කවි සිතුවිල්ලක් මීයෝ.. !!!

    ReplyDelete
  2. එල කවියක්..! නියමයි.

    මීයා, මේ වම් පැත්තේ තියන සෝෂල් ෂෙයරින් බට්න් ටික නිසා කියවන්න පොඩ්ඩක් අමාරුයි වගේ. පෝස්ට් එකේ ටිකක් නිතරම ඒකට වැහෙනවා නේ. ඒක වෙන තැනකට දානවා නම් පහසුයි වගේ මට නම් දැනුනේ.

    ReplyDelete
    Replies
    1. අඩෙ මෙ පර්ත්තට ආවට බොම ස්තුතියි ඇ තැන්ක්ස් ඇ දිරිගැන්විමට ඔව් මන් කොහොමත් මෙ ටෙම්ප්ලෙට් එක අයින් කරනවා

      Delete
    2. දැන් හරි.. මේ ටෙම්ප්ලේට් එකත් එල!!

      Delete
    3. ඔයා නිසාම හමා ඔකත් වෙනස් කලෙ

      Delete
  3. Replies
    1. අඩෙ මෙ පැත්තට ආවට තැන්ක්ස් ඇ අනිව එන්වෙ ඇ

      Delete
  4. හරි ලස්සනයිනේ... :)

    ReplyDelete
  5. නියමයි ආ ... හුඟක් හිනාවෙන්නෙ රින පැත්තටමනේ... එයාලට මෙක වැදගත් වෙයි..
    යාත්.්‍රික සිතිවිල්ල කියවන්න එන්න ඕන හො‍ඳේ..

    ReplyDelete
    Replies
    1. මුලිංම මන් ඔයාව සාදරයෙන්ම පිලිගනිමි මගෙ වාඩිය පැත්තට ආවට

      අනිව ගොඩක් උං හිනාවෙන්නෙ නම් රින පැත්තට තමා අනිවාර්යයෙන් එනව ඇ

      Delete
  6. අආ තව මීයෙක්

    ReplyDelete
    Replies
    1. ආ මං මුලින්ම ඔබතුමාව සාදරයෙන් පිලිගන්නවා ම වාඩියට

      හැ එ වගෙ තව කොප් කරපු ඇයො ඉන්නවද :O

      Delete

ඔය කිවුවට මෙක බලලා කමෙන්ටි එකකුත් දාලා යයි...:)