මියාට හිතුනු කවි සිතිවිලි

Saturday, November 24, 2012

෴ අම්මා ෴

හිරු නැගුනි - උදෑසන -බැසගියෙ සවස්යම

ශදද පතුරා එලිය - පෙරයමෙ නිවුන සද

ඔබ ද මා ලග සිටිය - හැරගියා නොසිතු ලෙස

සුවද දුන් මල් කැකුලු - මිලිනව ගියාද රෑ

සිනාවද පැමිනියෙ - කදුලු දි හැර ගියෙ

සතුට සමගින් රෑදි - දුක ද මා තනි කලෙ

එලිය දුන් පහන ද -නිවි යන බව හැගෙ

සුලග සිහිලස ද සෙ - උනුසුම ගෙනාවෙ

වසන්තය නිමාකර - හඩ ගසයි ගිම් කලට

සියලු දෙ හැර ගියත් - ජනිත වුදා සිටම

හද දුකින් තැවෙන විට -සිනා හඩ ගෙනෙද්දි

ඉරක් සෙ සදක් සෙ -බැස නොයා මා ලොවෙ

දිලොස් මහෙ අහන සෙ - ජිවිතෙ පුරාවට

එලිය දුන්නෙ ඔබයි අම්මා....

ඔබම මිස මගෙ ලොවට

ලංවිය හැකි කෙනෙකු වෙද.......


කිබොඩ් එකෙ තිබෙන දොශයක් නිසා හරියට ටයිප් කිරිමට අපහසුය .....
අදහස් තියෙ නම් කමෙන්ට් කරල යන්න හොදෙ...:) අදහස් ,යොජනා,චොදනා සියල්ලක්ම ඉතා සතුටින් බාරගනිමි


10 comments:

  1. Replies
    1. තැන්කු ඇ අපි කොමත් ඔකට එන එකනෙ

      Delete
  2. අම්මා....

    නියම කවි ටික යාළුවා.. ලස්සනයි වගේම හැගීම්බරයි!

    ReplyDelete
  3. Replies
    1. මුලිංම මං ඔයාව සාදරයෙං පිලිගංනවා මෙකට ආවට තැන්ක්ස් ඇ

      Delete
  4. මමත් අවා මේ පැත්තේ ඇවිත් යන්න
    බ්ලොග් එක නියමයි dilum

    ReplyDelete
  5. මුලිංම මං ඔයාව සාදරයෙන් පිලිගන්නවා මෙහෙට අවට තැන්ක්ස් ඇ

    ReplyDelete
  6. හ්ම් ........අම්මා උතුම් කාන්තාවනේ

    ReplyDelete
  7. මුලිංම මන් ඔයාව සාදරයෙන් පිලිගන්නවා මෙහෙට ආවට

    ඔවි ඉතිං එකෙ ආයෙ බලන්න දෙයක් නැනෙ

    ReplyDelete

ඔය කිවුවට මෙක බලලා කමෙන්ටි එකකුත් දාලා යයි...:)