මියාට හිතුනු කවි සිතිවිලි

Monday, January 14, 2013

෴ මන්තර ( කොටස 1 ) ෴

මට මෙ දවස් 3න 4කට කලින් කඩෙන් බත් එකක් අරගත්තා එක ඔතල තිබිබ පත්තර කෑල්ලෙ තිබ්බා මන්තර වගයක් ඉතිං ඔව විස්වාස කරන කෙනෙක් මෙකෙ හරි ඉදියි කියල  මට හිතුනා එ ටික මෙකෙ දාන්න ............:3

******************  සර්ප විසට ********************

පහත සදහන් මන්ත්‍රයෙන් 108 වරක් මතුරා පැමිණි දූතයාට බුලත් මතුරා කෑමට දෙන්න

  මන්ත්‍රය 

නමෝ අලප්පේ අනාදො විෂනගිරේ විෂනහිඃ




******************  දිවි මකුලු විෂට ********************


පහත සදහන් මන්ත්‍රයෙන් 54 වර හෝ 108 වර මතුරන්න

  මන්ත්‍රය 

ඕං ඉරං රස්වාහඃ


******************  කටු විෂට ********************

පහත සදහන් මන්ත්‍රයෙන් 21 වරක් තල තෙල් වලට මතුරා කටු ඇණුන තැන ආලේප කරන්න

  මන්ත්‍රය 

ඕං නමෝ සත්මුදකින් ඒ දේසේ කුවේනි යක්ෂණි රැයකට කටු පස්පෑල පල්ලාහක් ගිලිය ඒ කටු විස නැති වුන ආනුභාවෙන් මේ කටු විස නැති සප්‍රලේස්වාහඃ


******************  ඉක්කාවට ********************

පහත සදහන් මන්ත්‍රයෙන් 21 වරක් ජලයට මතුරා පානයක කරන්න


  මන්ත්‍රය 

ඕං අක්කාල පෙරුමාල ඉක්කාල පෙරුමාල අක්කාල ඉක්කාල ඒස්වාහඃ


******************  ඇස්වහ දුරුවීමට ********************

පහත මන්ත්‍රයෙන් 108 වර මතුරන්න

  මන්ත්‍රය 

ඕං නමෝ කීකරු අකීකරු කීකරු ස්වාහඃ ඕං නමෝ කටබන්දාමි නීලබන්දාමි බන්ද ලෝක ලෝකේ ස්වාහඃ


******************෴  බඩේ කැක්කුමට ෴********************

පහත සදහන් මන්ත්‍රයෙන් බුලතේ 07 තැනක ලියා 7 වරක් එයට මතුරා කන්න දෙන්න

  මන්ත්‍රය 

නමෝ දර්ප  දර්ප ඒස්වාගඃ


( සෑ.යු. මෙව කිරීමෙං සිදුවන අතුරුපල වලට මා වග නොකියමි ඉතිරි කොටසත් බලාපොරොත්තු වන්න )



24 comments:

  1. මීයෝ එලවන්ට මන්තර නැතිද මියෝ?

    ReplyDelete
    Replies
    1. :3 එහෙම මන්තරයක් නෑනෙ :D

      Delete
  2. මන්තර... ඒකත් නියමයි :)

    ReplyDelete
    Replies
    1. ඉතිරි කොටසත් බලාපොරොත්තු වන්න :3

      Delete
  3. මේක ෂෝයි පෝස්ට් එකක්නේ බොලව්,, (Y)

    ReplyDelete
    Replies
    1. ෂෝයි නේන්නං :3 ඉතිරි කොටසත් බලාපොරොත්තු වන්න :3

      Delete
  4. හුහ්! ෂුවර්නේ මන්තරේ වැඩ කොරයි කියලා. ටෙස්ට් කරලා එහෙම බලලද දැම්මේ.... ඉක්කාවට තියෙන මන්තරේ තමයි පාර... කියන්නත් කලින් ඉක්කා අමතක වෙයි..

    ReplyDelete
    Replies
    1. මෙව කිරීමෙං සිදුවන අතුරුපල වලට මා වග නොකියමි :3 කරලම බලපංකො :3

      Delete
  5. වශි මන්තර එහෙම නැද්ද මලයෝ

    ReplyDelete
    Replies
    1. එවුවා තිබිබොත් දාන්නං :3

      Delete
  6. වශී මන්තර තමා ඕනෙ.. වශිය ගලවගන්න විදිහත් එක්කම දාන්නඩ.. නැත්තං මාර වැඩේ වෙන්නේ..

    ReplyDelete
    Replies
    1. එවුවා තිබිබොත් දාන්නං :3 වශිය ගලවගන්න විදිහත් එක්කම දාන්න බැරිවෙයි :3

      Delete
  7. :D බඩු වැඩ කරොත් ගොඩ ඇ.

    ReplyDelete
  8. මචන් විධායකය වගේ දේවල් ගැන
    මන්තර හම්බුනොත් දාපන්..හරි වටිනවා...

    ReplyDelete
    Replies
    1. හිකිස් මංතර නං ගොඩක් තියෙයි :3 ආංඩුව පන්නන එකක් නං තිබිබ හරියයි දන්නැ :3

      Delete
  9. හිකිස් මංතර නං ගොඩක් තියෙයි :3 හරියයි දන්නැ :3

    ReplyDelete
    Replies
    1. බෙන්තර ගගෙන් එහා පැත්තට මන්තර වැඩ කරන්නේ නැ එකනේ අවුල :D

      Delete
    2. යෑස් යෑස් ඇයි බං සීනිගම දේවාලෙ :3

      Delete
  10. බුලත් කන්නේ නැති දුතයෙක් අවොත් ?

    ReplyDelete
    Replies
    1. එකාට බලෙං හරි කවෝමු :3

      Delete

ඔය කිවුවට මෙක බලලා කමෙන්ටි එකකුත් දාලා යයි...:)