මියාට හිතුනු කවි සිතිවිලි

Friday, November 16, 2012

෴කලු ජුලිය දවස් වල අපෙ ලොකු මාමට උන සින් එකක්෴

************* ඔන්න මන් ආයෙ මෙකට කඩන් පාත් උනා ඇ ඉතින් මන් අද කියන්න යන්නෙ අපෙ ලොකු මාමට උන සින් එකක් ගැන ඉතින් ලෙසටම හු ඇ  හිකිස් ඔගොල්ලො දන්නවනෙ කලු ජුලිය ගැන සමහරක් විට  සමහර අය දන්නෙ නැතුව ඇති ( එක 1983 කාලෙ උන සින්හල කට්ටියයි දෙමල කට්ටියයි එක්ක තිබ්බ රන්ඩුවක් ) හි හි වැඩි කතා ඔනෙ නැ කෙලින්ම කතාවට බහිමුකො ඇ

                          ඔන්න එදා කලු ජුලිය තිබ්බ පලවෙනි දවසෙද කොහෙද අපෙ ලොකු මාමා පිටකොටුව පැත්තට ගිහින් මොනාහරි බඩු ගන්න වෙන්න ඇති  එතකොට අපෙ මාම එහෙට යනකොට දෙමල අයගෙ කඩවල්වල බඩු හතර අතෙ විසික් කරල තිබ්බලු  ( ඔය අපෙ මාමා ඉලෙක්ට්‍රික් වැඩ එහෙම දන්න කෙනෙක් ) කොහොම හරි අපෙඑ මාම පිටකොටුව මොටර් කයිකලෙන් යනකොට හම්බ උනාලු හොද ජෙ.වි.සි කැසට් එකක් විසික් කරල තිබ්බත් හොදට තිබ්බලු එක ඉතින් මොකො කරල තියෙන්නෙ එක ඉතින් අහුලන් ඇවිත් එ කාලෙ  ඔය ටි වි රෙඩියො වලට ලයිසන් ගන්න ඔනෙ කියල නිතියකුත් තිබ්බලු එහෙම ලයිසන් නොකරොත් එ බඩු පොලිසියට උස්සන්න පුලුවන්ලු එක නිසා අපෙ මාමා ඔය ලග පාත තිබ්බ පොර උරයක් අරන් එක බයිසිකලෙට පැටෙව්වලු ඉට පස්සෙ ඔය එන ගමන් ඔය සල්ලිවලට කිරි පිටි පැකට් කිලො එකෙ එවා දෙකකුත් උස්සන් ඇවිල්ලා ( එහෙම කරල තියෙන්නෙ බඩු හිගවෙයි කියන බයට ) ඔහොම්ම එනකොට කොහුවල පැත්තට එනකොට එක පොලිස් කාරයෙක් අපෙ මාමව නවත්ත ගත්තලු  එතකොට එ පොලිස් කරය කිව්වලු

පොලිස් කාරයා- මොනවද ඔය ගොනියෙ තියෙන්නෙ එලියට ගන්නව තියන බඩුමුට්ටු

                         ඉට පස්සෙ අපෙ මාමා එලියට ගත්තලු ඔක්කොම බඩු වෙලාව කියන්නෙ කැසට් එක ගැන පොලිස් කාරයා එච්චර ගනන් ගත්තෙ නැල්ලු  ඉට පස්සෙ මු කිව්වලු කිරිපිටි පැකට් දෙකක් මොකටද එකක් දෙනව මට  ඉතින් අපෙ මාම මොනව කොරන්නද කිරිපිටි පැකට් එකක් දිලා මෙක එයා සල්ලි වලට ගත්ත එකක් කියල පෙන්නනත් අතෙ බිලක් නැනෙ :\


                          ඉට පස්සෙ කොහොමහරි හවස 6ය වෙද්දි අපෙ මාම ගෙදරට සම්ප්‍රාර්ත උනාලු එතකොටම අපෙ මාම නන්ගි ( එ කියන්නෙ අපෙ අම්මා ) ට කිව්වලු මදැයි කිරිපිටි පැකට් දෙකක් ගෙනාවා එකක් පොලිස් කාරයෙක් ගත්තනෙ  මුන්ව ඉතුරු කරන්න වටින්නෙ නැ  කාලකන්නි බල්ලො මුන්ව පැට්‍රොල් දාල භුමිතෙල් දාලා ගිනිතියලා මරන්න ඔනෙ ලු කියල කිව්වලු  එතකොටම එක ඇහිච්චි අපෙ මාමගෙ තාත්තා මෙහෙම කිව්වලු එතකොට උබ අනුන්ගෙ කැසට් ගෙන්නෙ එවා හොද වැඩ  එක ඇහුන ගමන් අපෙ මාමට කරකියාගන්න දෙයක් තිබ්බෙ නැල්ලු ලැජ්ජවට කාමරෙට ගියාලු පටි රොල් ඇ


අදහස් තිබෙ නම් කමෙන්ට් කරල යන්න ඇ පුලුවන්නම් ඔය බ්ලොග් එකට ජොයින් වෙලාහරි ලයික් එකක් දාල යන්නකො ; ) එහෙනම් සුබ ගමන් ඇ

           

5 comments:

  1. හික්ස්ස්ස්.. හොඳ වැඩේ බොලාගේ මාමට

    ReplyDelete
  2. හොඳ වැඩේ !
    හික්ස් :)
    පට්ට කතාවක්

    ReplyDelete
    Replies
    1. තැන්ක්ස් ඇ ( තිත් දෙකයි ඩි )

      Delete
  3. තමන්ගෙ ඇහේ මොකද්ද තියාගෙන අනුන්ගෙ ඇහේ තියන මොකද්ද එක හෙව්වාලු

    ReplyDelete

ඔය කිවුවට මෙක බලලා කමෙන්ටි එකකුත් දාලා යයි...:)