මියාට හිතුනු කවි සිතිවිලි

Monday, November 19, 2012

෴ අනතයෙ සත්‍යය ෴

පිපෙන වන මල් සුවද කැදවයි

අනන්තයෙ මුදු සුව විදින්නට

කුරුලු කුජන රැගෙන යයි හද

අනන්තයෙ දොර ලගට රහසින්

අනන්තය වෙත යන්න එන්නනැයි

දහස් නෙත් සිත් ඉගි කරන්නනෙ

එවන් ඉගියට රැදෙනු කෙලෙස ද

සුන්දරයි මග පාව යන්නෙ

නැත විඩාවක් නම් දැනෙන්නෙ

ජිවිතෙ සුන්දරද මෙතරම්

සතුටු හැගුමින් හද පිරෙන්නෙ

අනන්තයෙ මග නොමැත බාධා 

සුළං රැල්ලක් මෙන් දැනෙන්නෙ

මලින් සැදු මාවතෙ සත්සර 

හඩවමින් අතු ඉගි නටන්නෙ

කොතෙක් සොදුරුද අනන්තයෙ සුව

රැදුනු පසුවයි එය දැනෙන්නෙ 

රැගෙන ආ කිසිවෙකුත් නැති බව

තනිකමයි හද ඉගි කරන්නෙ

වංක ගිරියක තනි වෙලා ඇත

අතරමං වි හිත තැවෙන්නෙ

කොහෙ එන්නද කොහෙ යන්නද

නැත ඉමක් නෙතු සොයා ගන්නෙ

අතිතයෙ සුව වින්ද හදවත

තනිවෙලා මියැදිලා වැන්නෙ

හැරෙන්නට බැරි මගකි මෙ මග

පමාවිලයි සිත දකින්නෙ

ජිවිතෙ මෙ සත්‍යයයි එ

බුද්දියයි අප රැක දෙන්නෙ


ඔගොලන්ට මෙක ගැන අදහසක් තියනවනම් කමෙන්ට් කරල යන්න ...:)

10 comments:

  1. ලස්සන වචන ලස්සන අදහස්.....

    කවිය කවියක් විදියට ඉදිරිපත් කලානම්... එකදිගට නොලියා.. තවත් හොඳයි.. පොස්ට් කරන්න කලින් දෙතුන්පාරක් කියවන්න.. කවියේ අකුරු ඉස්පිලි පාපිලි වැරදි ගොඩයි

    කථාවක් කියවද්දි වගේ නෙවෙයි කවියක් කියවද්දි අකුරක වෙනස, වචන වෙන්කිරීමෙදි වෙන වෙනස.. මුළු කවියෙම තේරුම වෙනස් කරන්න තරම් ප්‍රභල හේතුවක් වෙනවා

    ReplyDelete
    Replies
    1. ou,ehema 1k thiyenawa.kawi wala පද bedena then anuwa kathaawakata,rachanekata wdaa artha rasaya,shabdha rasaya 2ma wenas wenawa.1 ispillaka wenasin,hal kireemaka wenasakin kawiye, nisadesee lassana sampoornrn nethi wenna puluwan.

      Delete
  2. *උපදෙස් ටිකටයි කමෙන්ට් එකටයි දිරිගැන්විමටයි නම් බොහොම ස්තුතියි සොරි වෙන්ඩ ඔන මන් කතාව ලියනවා වගෙ එක දිගට ලිවා එකයි සින් එක එක මගෙ ප්‍රමද දොශයක්

    *ඉස්පිලි පාපිලි ලියන්න නම් පුලුවන් එත් මෙ කොමෙන් ටයිප් කරන්න තමා බැරි එකයි

    *එක නම් ඇත්ත මන් පිලිගන්නවා

    ReplyDelete
  3. මීයාටත් හිතෙන්නේ මාර සිතුවිලි නෙ...
    එලකිරි මීයෝ !

    ReplyDelete
    Replies
    1. තැන්ක්ස් ඇ තැන්කු ඇ කමෙන්ටුවට

      Delete
  4. Replies
    1. හැක් මි කවි තැන්ක්ස් ඇ කමෙන්ටුවට

      Delete
  5. මී සිතුවිලි කියන්නේ මේවට තමයි. නියමයි............

    ReplyDelete
    Replies
    1. හි හි තැන්කු ඇ කොරලෙ අයියෙ තැන්ක්ස් ඇ කමෙන්ටුවට

      Delete
  6. මේ,මට පොඩි පස්නයක් තියෙනවා.දැන් එතකොට "අනන්තයට යන පාර දිගේ....ඇ එනකොට"මොකද්ද වෙන්නෙ.....?

    ReplyDelete

ඔය කිවුවට මෙක බලලා කමෙන්ටි එකකුත් දාලා යයි...:)