මියාට හිතුනු කවි සිතිවිලි

Friday, October 19, 2012

*****ටොයිලට් චාටරෙ*****

හැක් මාස ගානකට පස්සෙ මෙකට මොකාක් හරි ඉටිගෙඩියක් දාන්න කියල ආවා ඉතින් කොහොමෙයි ලොක්කලට මටනම් එල ඇ හි හි එහෙනම් අපි කෙලින්ම කතාවට බහිමුකො

සැ. යු . - මෙය මාස කිහිපයකට කලින් සිදුව්ව්කි

                ඔන්න දැන් ඉස්කොලෙ ඉන්ටවල් එක පටන් ගත්තා ඉතින් අපි කොල්ලො සැට් එක කැන්ටිමට ගිහින් හොදට කාල බිලා එනව ඉතින් කාල  බිලා අන්තිමට යන්නෙ අපෙ ජිවන බර නිදහස් කොරන්නනෙ ( එ කිව්වෙ ටොයිලට් එකට යැම ) ඉතින් ඔන්න ඉතින් අපි ටොයිලට් එකට ආව ඉතින් මන් වෙනදා යන එකෙ කවුදො  එකෙක් ඇතුලෙ ඉන්නවා  මු ඉතින් විනාඩි 5ක් තිස්සෙ මෙක අස්සෙ මන් ඉතින් හයියෙන් දොරට තට්ටුවක් දාල මෙන්න මෙහෙම කිව්වා ( අඩො වරෙන් ඩො එලියට ඔක අස්සෙ මගුලක් කොරනවද  )  ඔන්න ඉතින් ඔක කිව්ව ගමන් ඇතුලෙ ඉන්න එකා එලියට ආව හුටා !! කෙලියා කියපන්කො තාප්පෙට මෙක ඇතුලෙ ඉදලා තියෙන්නෙ අපි ඉස්කොලෙ අස්පස් කරන අන්කල් නෙ ඉතින් කෙලිය තාප්පෙට මෙ ටොයිලට් එකෙ ඉන්න ඔක්කොම උන් මන් දිහා බලගෙන කොක් හඩ දිලා හිනාවෙනවා සැක් එ මදිවට අන්කලයත් මා දිහා බලා  මල් හිනාවක් පැවා සැක් මොනා කරන්නද මාත් ඉතින් ඉතින් හිතලා නොවෙ නෙ කොලෙ අනිත් එක ඉස්කොලෙ අස් පස් කරන අය මල් වගෙ ඉන්න ලමයින්ගෙ  ටොයිලට් එකට එයිද හි හි ඔක තමා ඉතින් කතන්දරෙ

අදහස් තිබෙ නම් කමෙන්ට් කරල යන්නකො ( පුලුවන්නම් ෆොලො පාරකුත් දාන්නකො )


4 comments:

  1. oka matath welaa thiyenawaa. habai class ekedi

    ReplyDelete
    Replies
    1. නොදැනුවත්ම වෙන දෙවල් නෙ බන් ඇ

      Delete
  2. රසවත් කතා ටිකක්. භාෂාව (අකුරු) ගැන මීට වඩා සැලකිලිමත් වුනානම් හොදයි වගේ. සුබපැතුම්. ජය...!

    ReplyDelete
    Replies
    1. දිරිගැන්විමට නම් බොහොම ඉස්තුතියි වයාකරන තම මට තියන අවුල

      Delete

ඔය කිවුවට මෙක බලලා කමෙන්ටි එකකුත් දාලා යයි...:)