බල්ලෙක් මැරී ඇත ගුටි කෑ ලකුණු පෙනේ
පොල්ලෙන් පහර කෑ සලකුණු හතර කොණේ
කොන්දක් කැඩී උඩුබැල්ලෙනී නතර වුණේ
ඇල්සේෂන් නොවෙයි වල්සේෂන්ය අනේ
පොල්ලක් වැටී ඇත ලේ සලකුණු සහිත
පොල්ලේ ඇඟිලි සලකුණු කිසිවක් නොමැත
බල්ලා දනී මරණය පමණක් සැපත
බල්ලා බලු වුණේ ඉපදෙන්නෙත් ඉහත
ලොකු ලොකු බල්ලො යති ලොකු ලොකු කාර්වල
හකු හප හපා දිව නටවති ජීප්වල
දැකුමට ප්‍රීයයි උඩ කරනමි බීචිවල
බොකු වක ගැසුණු බල්ලෝ කති බිලේඩිතල
අල්ලට සිඟවත් රස නැති කටු බුදිති
වල්කොල කකා කල් ගිය දුක වමාතතී
වල්සේෂන් නිසා කපුටොත් ටොකු අනිති
ඇල්සේෂන් නමට කුලියට උඩු බුරති
අයිඩෙන්ටියක් නිලයක් බලතලද නැතී
බෙල්ලේ පටිය පස්සෙ වලිගයද නැතී
ඇල්සේෂන් බලය තේජස පැතිර ඇතී
වල්සේෂන්ලාට මරණය ලියා දෙතී
බල්ලා බලු වුණෙ එරෙහිව ආ විටය
බල්ලා මැරෙන්නෙ පොල්ලෙ බලයටය
පොල්ලෙ වැකුණ ලේ පිසලන පිරුවටය
පිරුවටයෙ සුදට බලු මරණය යටය........
Sunday, December 9, 2012
Saturday, December 8, 2012
෴ මදුරු දගර ෴
මවාගත් පැතුමි පොදි සිහින ලොව රජ වෙන්න
නිවාරණ වී ගියා සොහොන් බිම සැත පෙන්න
දිවා රැ වෙහෙසුනත් ජිවිතෙ රැක ගන්න
නිවාලිය නොහැක තුන් තිස් පැයෙ කුස ගින්න
නිවන පිළිබදව බැතිබර සිතින් බණ කියා
සවන නෙත විවර කර දුසිරිතට මුව අයා
පිපෙන මල් කැකුළකට වන බඹර තුඩ තියා
ගලන කදුළැලි නොදැක පියාඹා දුර ගියා
සොදුරු හෙට දිනක් ගැන සිහින මතකය ඇතත්
අදුරු සෙවණැලි පෙතේ සසලකර ගත සිතත්
රුදුරු තුඩ තබන්නට රුහිරු සියොළග නැතත්
මදුරුවෝ රඟති දැන් මදුරු දඟරය මතත්
අදහස් තියනවනම් කමෙන්ටි කරලා යන්න හොදෙ අදහස් යොජනා චොදනා ඉතා සතුටින් බාරගනිම්.......:)

Friday, December 7, 2012
෴ මාරයා සිනාසීම ෴
**********මරුමුව අබියස ඔබ වැළපෙද්දි මාරයාගෙ වාරයවිත් ඔහු ඔබලග සිනා සෙද්දි ජිවිත කාලය පුරා ඔබ ගිලිනු ලැබූ මරණ ලද සතුන්ගෙ භූතාත්ම ඔබ වටා භ්‍රමණය වෙද්දි ඔබ බලාපොරොත්තුවන සැනසුමි සහගත මරණයක් කොහෙ තිබෙද ??
සසර ගමනෙදී ඇතිකර ගන්නා අතිශය තාවකාලික සබදතා සදාතනික සබදතා ලෙස බොළද අයුරින් සලකන්නට යාමෙන් තමන් දුක්ඛ දොමනස්ස සහ වෙදනාවෙන් පිරි අති භයංකාර සංසාර සාගරයට ඇද වැටෙනු තමන්ම නොදනී . සංසාර සාගරයෙ ඇති භයංකරතාව මොනවට ඉසමතුකර පෙන්වා දුන් සමිබුදු පියාණන්වහන්සෙට දමිසභා මණ්ඩපය තුළ එයට ඇහුමිකමි දෙමින් සිටි ඇතැමි භික්ෂුන් වහන්සෙ ලෙ වමනය කරනු දක්නට ලැබුණි . ඇතැමිහු සිවුරු ගලවා දමා අදනකඩ පිටින් දුවන්නට වූ බවද සදහන්ය.
උපන් දින සමරන්නන් දෙස මාරයා බලා සිටින්නෙ සිනා සෙමිනි . උපන් දින සාදවලට මැරූ සතුන්ගෙ ආයු වර්ණ , සැප , බල ප්‍රඟ්‍ය යන සියල්ල නැතිකර , තමන්ගෙ අනුවණ බොළද රගපැමි නිරතුරුව කරමින් වසරින් වසර උපන් දින හරහා මාර මුඛයට ළගාවෙන බවටත් තේරුමි ගන්න . මාරයා තමා දෙස දත් විලිස්සා බලා සිටින බව තේරුමි ගන්න එය සුබ දිනයක් වුවත් සුබ දිනයක් වශයෙන් හැකිතාක් අයගෙන් සුබ පැතුම් ලබමින් දීර්ඝායුෂ පැතිය යුතු මාරයාගෙ සැමැරුම් දිනය ජිවත්වීමට අයිතිය උදුරා ගනු ලැබෙ උදුරුවාගෙන එයට අනුබලද දී වසරින් වසර පවත්වන විසුක දස්සන සාදවලින් ඔබ මෙතෙක් ලද ත්‍රප්තිය සතුට හෝ ඵලදායිකත්වය කුමක්දැයි පසෙකට වී මෙනෙහි කරන්න
ඔබ මිරිගුවක් පසුපස දිවයන මුවපොවිවකු බව ඔබට නොවැටහෙන්නෙ අවිදු අදුරින් සිත මුලාවි සිටින නිසාය දුර්ලභව ලබාගත් මෙම මිනිස් භවයෙන් වෙනත් කිසිදු භවයකදී සාක්ෂාත් කර ගැනුමට නොහැකි අවස්තාවක් පැහැර නොහැරීමට අදිටන් කර ගැනුමය.
එදිනට කළ යුත්තෙ සත්ව ජිවිත විනාශ කිරීමට දායකවිම නොව දීර්ඝායුෂ පැතීමට වර්ගභෙදයකින් තොරව හැකිතාක් සත්ව ජිවිත ශරීර ප්‍රමාණය නොතකා සත්ව අභයදානය දීමය එ සදහා මාලුවන්ට පවා ජිවිත දානය දි රැක බලා ගත හැකිය. එදිනදි කුහුබුවකු පවා තම පසට පෑගී මියයාම වළක්වාගෙන ජිවිත දානය දිය හැකිය ප්‍රඨම සිල්පදය අනුව එදින හෝ අඩු වශයෙන් නිර්මාංශව ගත කළ හැකිය එනයින් තමන්ගෙ උදරයට පිවිසෙන ජිවිත ගණනාවක් නතරකර ගත හැකිය.
ඉතාම සතුටින් , සැනසීමෙන් , සැහැල්ලුවෙං ආගමික වතාවත්වල යෙදෙමින් එදින ගත කල යුතුය කාගෙවත් පිළිසරණක් නැතිව කෑමට යමක් අනුන්ගෙන් යැදිමට නොහැකි කුරුල්ලන් , ලේනුන් , සුනඛයින් කොටින්ම කුහුබුවන්ට පවා ආහාරයට ගත හැකි යමක් සියලු සතුන්ගෙ කුසගිනි දුක්ගිනි ලැම්බොගිනී ( පිළි පැන්නද මංදා ^_^ ) නිවේවා යනුවෙන් ප්‍රර්තනය කොට පක්ෂින්ට උසකිනුන් මහා පොලොවෙ සිටින පෙනෙන නොපෙනෙන සතුන්ට පොළොවෙන් තැබිය හැකිය සවසට පුණ්‍ය කටයුතුවල යෙදිය යුතුය.
"හක්කෙ මස් බක්කෙ දඩමස්", මත්ද්‍රව්‍ය තබාගෙන සිතට එකඟව යමෙකුට කිසිදා තමාට සෙත් පතාගත නොහැක ප්‍රධානතම වශයෙන් තමන්ට සෙත්පතාගත යුතු ප්‍රතම තැනැත්තා තමාම බව වටහා ගන්න එය සමිමා දිටිටියයි *************
ඉතිං යාලුවනෙ අදහස් තිබෙනමි කමෙන්ටි කරන්න අදහස් යොජනා චොදනා ඉතා සතුටං බාරගනිමි.......:)

Saturday, November 24, 2012
෴ අම්මා ෴
හිරු නැගුනි - උදෑසන -බැසගියෙ සවස්යම
ශදද පතුරා එලිය - පෙරයමෙ නිවුන සද
ඔබ ද මා ලග සිටිය - හැරගියා නොසිතු ලෙස
සුවද දුන් මල් කැකුලු - මිලිනව ගියාද රෑ
සිනාවද පැමිනියෙ - කදුලු දි හැර ගියෙ
සතුට සමගින් රෑදි - දුක ද මා තනි කලෙ
එලිය දුන් පහන ද -නිවි යන බව හැගෙ
සුලග සිහිලස ද සෙ - උනුසුම ගෙනාවෙ
වසන්තය නිමාකර - හඩ ගසයි ගිම් කලට
සියලු දෙ හැර ගියත් - ජනිත වුදා සිටම
හද දුකින් තැවෙන විට -සිනා හඩ ගෙනෙද්දි
ඉරක් සෙ සදක් සෙ -බැස නොයා මා ලොවෙ
දිලොස් මහෙ අහන සෙ - ජිවිතෙ පුරාවට
එලිය දුන්නෙ ඔබයි අම්මා....
ඔබම මිස මගෙ ලොවට
ලංවිය හැකි කෙනෙකු වෙද.......
ශදද පතුරා එලිය - පෙරයමෙ නිවුන සද
ඔබ ද මා ලග සිටිය - හැරගියා නොසිතු ලෙස
සුවද දුන් මල් කැකුලු - මිලිනව ගියාද රෑ
සිනාවද පැමිනියෙ - කදුලු දි හැර ගියෙ
සතුට සමගින් රෑදි - දුක ද මා තනි කලෙ
එලිය දුන් පහන ද -නිවි යන බව හැගෙ
සුලග සිහිලස ද සෙ - උනුසුම ගෙනාවෙ
වසන්තය නිමාකර - හඩ ගසයි ගිම් කලට
සියලු දෙ හැර ගියත් - ජනිත වුදා සිටම
හද දුකින් තැවෙන විට -සිනා හඩ ගෙනෙද්දි
ඉරක් සෙ සදක් සෙ -බැස නොයා මා ලොවෙ
දිලොස් මහෙ අහන සෙ - ජිවිතෙ පුරාවට
එලිය දුන්නෙ ඔබයි අම්මා....
ඔබම මිස මගෙ ලොවට
ලංවිය හැකි කෙනෙකු වෙද.......
කිබොඩ් එකෙ තිබෙන දොශයක් නිසා හරියට ටයිප් කිරිමට අපහසුය .....
අදහස් තියෙ නම් කමෙන්ට් කරල යන්න හොදෙ...:) අදහස් ,යොජනා,චොදනා සියල්ලක්ම ඉතා සතුටින් බාරගනිමි
Wednesday, November 21, 2012
෴ සිනහව සහ ජිවිතය ෴
සිනාසෙන්න
විරිත්තන්න නොවෙ
හදවතින්ම අවංකව
නොවන්නට අනෙකාට උපහාස
සිනාසෙනු එපා යාප්පුවට උපහාසයට
නිමෙශයකින් හො අනෙකාගෙ සිත් තටු
කරන්නට
හැකිය වංක නොවනා සිනාවට
දැක සෙස්සන්ගෙ සතුට
සිනාසිය හැකි නම්
නුබෙ සිනාවෙ අරුත සැබෑය
මුහුනට සිනාසි පසුපසට අපහාසයට
එපා සිනාසෙන්න කිසි දිනෙක
එදිනට ලොකය සිනාමල් යායක් වි
අප හදවත් පුබුදු කරාවි
එ සිනාමල් යායෙ මලක් වි
ලොව සුවදවත් කොට ලස්සන කරන්නට
කරගනිමු අදිටන් සියලු දෙන එක් වි
ජිවිත මල් ගොමුවෙ...........
අදහස් තියනවනම් කමෙන්ට් කරල යන්න හොදෙ......:)

Tuesday, November 20, 2012
෴ යථාර්ථය ෴
මා
මිය ගිය බව දැනගත් විට
ඔබ
ඉකි ගසා හඩාව්
හැම දෙන ලොව ඉපිදි
මිය යන බව දැන ගත් විට
ඔබ දෙනෙත් කදුලු පිසදාවි
මගෙ දෙණ
නිවසට ආ විට
ඔබ
මගෙ මතකයන් හඩගා කියාවි
හත් තුන්මස් අවුරුදු දානය දා
මුලු නිවසම සැණකෙළියක් වෙවි
ඉන්පසු
ඔබෙ ජිවිත පොතෙ
මා
උන්නද කියාවත්
ඔබට
මතකයෙ නොතිබෙවි
අදහස් තියනවනම් කමෙන්ට් කරල යන්න හොදෙ....:) අදහස් යොජන චොදනා ඉතා සතුටින් බාරගනිමි
Monday, November 19, 2012
෴ අනතයෙ සත්‍යය ෴
පිපෙන වන මල් සුවද කැදවයි
අනන්තයෙ මුදු සුව විදින්නට
කුරුලු කුජන රැගෙන යයි හද
අනන්තයෙ දොර ලගට රහසින්
අනන්තය වෙත යන්න එන්නනැයි
දහස් නෙත් සිත් ඉගි කරන්නනෙ
එවන් ඉගියට රැදෙනු කෙලෙස ද
සුන්දරයි මග පාව යන්නෙ
නැත විඩාවක් නම් දැනෙන්නෙ
ජිවිතෙ සුන්දරද මෙතරම්
සතුටු හැගුමින් හද පිරෙන්නෙ
අනන්තයෙ මග නොමැත බාධා
සුළං රැල්ලක් මෙන් දැනෙන්නෙ
මලින් සැදු මාවතෙ සත්සර
හඩවමින් අතු ඉගි නටන්නෙ
කොතෙක් සොදුරුද අනන්තයෙ සුව
රැදුනු පසුවයි එය දැනෙන්නෙ
රැගෙන ආ කිසිවෙකුත් නැති බව
තනිකමයි හද ඉගි කරන්නෙ
වංක ගිරියක තනි වෙලා ඇත
අතරමං වි හිත තැවෙන්නෙ
කොහෙ එන්නද කොහෙ යන්නද
නැත ඉමක් නෙතු සොයා ගන්නෙ
අතිතයෙ සුව වින්ද හදවත
තනිවෙලා මියැදිලා වැන්නෙ
හැරෙන්නට බැරි මගකි මෙ මග
පමාවිලයි සිත දකින්නෙ
ජිවිතෙ මෙ සත්‍යයයි එ
බුද්දියයි අප රැක දෙන්නෙ
ඔගොලන්ට මෙක ගැන අදහසක් තියනවනම් කමෙන්ට් කරල යන්න ...:)
Friday, November 16, 2012
෴කලු ජුලිය දවස් වල අපෙ ලොකු මාමට උන සින් එකක්෴
************* ඔන්න මන් ආයෙ මෙකට කඩන් පාත් උනා ඇ ඉතින් මන් අද කියන්න යන්නෙ අපෙ ලොකු මාමට උන සින් එකක් ගැන ඉතින් ලෙසටම හු ඇ හිකිස් ඔගොල්ලො දන්නවනෙ කලු ජුලිය ගැන සමහරක් විට සමහර අය දන්නෙ නැතුව ඇති ( එක 1983 කාලෙ උන සින්හල කට්ටියයි දෙමල කට්ටියයි එක්ක තිබ්බ රන්ඩුවක් ) හි හි වැඩි කතා ඔනෙ නැ කෙලින්ම කතාවට බහිමුකො ඇ
ඔන්න එදා කලු ජුලිය තිබ්බ පලවෙනි දවසෙද කොහෙද අපෙ ලොකු මාමා පිටකොටුව පැත්තට ගිහින් මොනාහරි බඩු ගන්න වෙන්න ඇති එතකොට අපෙ මාම එහෙට යනකොට දෙමල අයගෙ කඩවල්වල බඩු හතර අතෙ විසික් කරල තිබ්බලු ( ඔය අපෙ මාමා ඉලෙක්ට්‍රික් වැඩ එහෙම දන්න කෙනෙක් ) කොහොම හරි අපෙඑ මාම පිටකොටුව මොටර් කයිකලෙන් යනකොට හම්බ උනාලු හොද ජෙ.වි.සි කැසට් එකක් විසික් කරල තිබ්බත් හොදට තිබ්බලු එක ඉතින් මොකො කරල තියෙන්නෙ එක ඉතින් අහුලන් ඇවිත් එ කාලෙ ඔය ටි වි රෙඩියො වලට ලයිසන් ගන්න ඔනෙ කියල නිතියකුත් තිබ්බලු එහෙම ලයිසන් නොකරොත් එ බඩු පොලිසියට උස්සන්න පුලුවන්ලු එක නිසා අපෙ මාමා ඔය ලග පාත තිබ්බ පොර උරයක් අරන් එක බයිසිකලෙට පැටෙව්වලු ඉට පස්සෙ ඔය එන ගමන් ඔය සල්ලිවලට කිරි පිටි පැකට් කිලො එකෙ එවා දෙකකුත් උස්සන් ඇවිල්ලා ( එහෙම කරල තියෙන්නෙ බඩු හිගවෙයි කියන බයට ) ඔහොම්ම එනකොට කොහුවල පැත්තට එනකොට එක පොලිස් කාරයෙක් අපෙ මාමව නවත්ත ගත්තලු එතකොට එ පොලිස් කරය කිව්වලු
පොලිස් කාරයා- මොනවද ඔය ගොනියෙ තියෙන්නෙ එලියට ගන්නව තියන බඩුමුට්ටු
ඉට පස්සෙ අපෙ මාමා එලියට ගත්තලු ඔක්කොම බඩු වෙලාව කියන්නෙ කැසට් එක ගැන පොලිස් කාරයා එච්චර ගනන් ගත්තෙ නැල්ලු ඉට පස්සෙ මු කිව්වලු කිරිපිටි පැකට් දෙකක් මොකටද එකක් දෙනව මට ඉතින් අපෙ මාම මොනව කොරන්නද කිරිපිටි පැකට් එකක් දිලා මෙක එයා සල්ලි වලට ගත්ත එකක් කියල පෙන්නනත් අතෙ බිලක් නැනෙ :\
ඉට පස්සෙ කොහොමහරි හවස 6ය වෙද්දි අපෙ මාම ගෙදරට සම්ප්‍රාර්ත උනාලු එතකොටම අපෙ මාම නන්ගි ( එ කියන්නෙ අපෙ අම්මා ) ට කිව්වලු මදැයි කිරිපිටි පැකට් දෙකක් ගෙනාවා එකක් පොලිස් කාරයෙක් ගත්තනෙ මුන්ව ඉතුරු කරන්න වටින්නෙ නැ කාලකන්නි බල්ලො මුන්ව පැට්‍රොල් දාල භුමිතෙල් දාලා ගිනිතියලා මරන්න ඔනෙ ලු කියල කිව්වලු එතකොටම එක ඇහිච්චි අපෙ මාමගෙ තාත්තා මෙහෙම කිව්වලු එතකොට උබ අනුන්ගෙ කැසට් ගෙන්නෙ එවා හොද වැඩ එක ඇහුන ගමන් අපෙ මාමට කරකියාගන්න දෙයක් තිබ්බෙ නැල්ලු ලැජ්ජවට කාමරෙට ගියාලු පටි රොල් ඇ
අදහස් තිබෙ නම් කමෙන්ට් කරල යන්න ඇ පුලුවන්නම් ඔය බ්ලොග් එකට ජොයින් වෙලාහරි ලයික් එකක් දාල යන්නකො ; ) එහෙනම් සුබ ගමන් ඇ

Friday, October 19, 2012
*****ටොයිලට් චාටරෙ*****
හැක් මාස ගානකට පස්සෙ මෙකට මොකාක් හරි ඉටිගෙඩියක් දාන්න කියල ආවා ඉතින් කොහොමෙයි ලොක්කලට මටනම් එල ඇ හි හි එහෙනම් අපි කෙලින්ම කතාවට බහිමුකො
සැ. යු . - මෙය මාස කිහිපයකට කලින් සිදුව්ව්කි
ඔන්න දැන් ඉස්කොලෙ ඉන්ටවල් එක පටන් ගත්තා ඉතින් අපි කොල්ලො සැට් එක කැන්ටිමට ගිහින් හොදට කාල බිලා එනව ඉතින් කාල බිලා අන්තිමට යන්නෙ අපෙ ජිවන බර නිදහස් කොරන්නනෙ ( එ කිව්වෙ ටොයිලට් එකට යැම ) ඉතින් ඔන්න ඉතින් අපි ටොයිලට් එකට ආව ඉතින් මන් වෙනදා යන එකෙ කවුදො එකෙක් ඇතුලෙ ඉන්නවා මු ඉතින් විනාඩි 5ක් තිස්සෙ මෙක අස්සෙ මන් ඉතින් හයියෙන් දොරට තට්ටුවක් දාල මෙන්න මෙහෙම කිව්වා ( අඩො වරෙන් ඩො එලියට ඔක අස්සෙ මගුලක් කොරනවද ) ඔන්න ඉතින් ඔක කිව්ව ගමන් ඇතුලෙ ඉන්න එකා එලියට ආව හුටා !! කෙලියා කියපන්කො තාප්පෙට මෙක ඇතුලෙ ඉදලා තියෙන්නෙ අපි ඉස්කොලෙ අස්පස් කරන අන්කල් නෙ ඉතින් කෙලිය තාප්පෙට මෙ ටොයිලට් එකෙ ඉන්න ඔක්කොම උන් මන් දිහා බලගෙන කොක් හඩ දිලා හිනාවෙනවා සැක් එ මදිවට අන්කලයත් මා දිහා බලා මල් හිනාවක් පැවා සැක් මොනා කරන්නද මාත් ඉතින් ඉතින් හිතලා නොවෙ නෙ කොලෙ අනිත් එක ඉස්කොලෙ අස් පස් කරන අය මල් වගෙ ඉන්න ලමයින්ගෙ ටොයිලට් එකට එයිද හි හි ඔක තමා ඉතින් කතන්දරෙ
අදහස් තිබෙ නම් කමෙන්ට් කරල යන්නකො ( පුලුවන්නම් ෆොලො පාරකුත් දාන්නකො )

Wednesday, September 12, 2012
අපේ එකෙක්ගෙන් සුපිරිම antivirus gard එකක්
***** මම මේ ලිපිය උපුටා ගත්තේ http://sudusm.blogspot.com/2012/09/antivirus-gard.html මෙන්න මේ බ්ලොග් ලිපියෙන්. ඔයාලට මේගැන වැඩි දුර තොරතුරු මේ ත්‍රෙඩ් එක හරහා ලබාගන්න පුලුවන්. http://www.elakiri.com/forum/showthread.php?t=1480020
ඉතින් මම ඉල්‍ලන්නේ මේ කොල්ලට හොඳ ගමණක් යන්න එයාව දිරිමත් කරන්න, වගේම උපහාරයක් විදියට මෙයාගේ මේ නිෂ්පාදනය ගැන තමන්ගේ බ්ලොග් එකේ ලිපියක් ලියල, ෆේස්බුක් එකේ යාළුවන්ට කියල පුලුවන් විදියට උදව්වක් කරන්න. මොනව උනත් අපේ කොල්ලෙක්නේ..
හරි එහෙනම් මම උපුටා ගත්ත ලිපිය පහතින්
--------------------------------------------------------------------------
ඔහු නමින් සචිත් දනන්ජය නම් වේ. ගනේමුල්ල ප්රuදේශයේ ජිවත් වන මොහු තවමත් 20වන වියේ පසුවේ. මේ මෘදුකාන්ගය සමගින්,මෙතෙක් කල් වයිරස් ගාර්ඩ් මෘදුකාන්ග සදහා මිලියන ගනනක් මුදල් පිටරටට ගලාගිය කාලය හමාර වනු නිසැකයි.එමෙන්ම මෙය ශ්රී ලoකාවේ මෘදුකාන්ග ගමන් මගේ පෙරලියක් සනිටුහන් කරනු ඇත.
Crystal Shield Antivir 2012 ලෙස නම් කර ඇති මෙම ක්රි ස්ටල් මෘදුකාන්ගය virus guard මෘදුකාන්ගය කි.
ඔහු පවසන පරිදි මෙය සෑදීමට ඔහුට වසර4ක් ගතවී ඇත. මේ ඔහුගේම වදනින් ඔහු මෘදුකාන්ගය ගැන කරන විස්තරයකි -
මොකක් හරි software කෑල්ලක් ගහල නමේ අගට antivirus කියල දැම්ම කියල ඒක කවදාවත් antivirus standard වලට සෙට් වෙන්නෙ නෑ.. standard antivirus එකක් කියල හදුන්වන්න නම් අවම මේ දේවල් තියෙන්න ඕන.. නැත්තම් ඒක නිකංම නිකං virus removing tool එකක් වෙනව..
ප්රදදානම දේ : File System Shield එක..
File එකක් copy වෙද්දී move වෙද්දී rename වෙද්දී suspicious actions ක්රි යාවට නංවද්දී සහ open වෙද්දී file එක scan/db සමග compare කරලා බලන්න ඕනෙ.. (* virus data base එකේ virus signatures විදියට අරං තියෙන්නෙ MD5 Technology එක ඈ.. : virus detect කරන්නෙ කොහොමද බං කියල අහන්න බලං ඉන්න කස්ටිය සදහා පමනයි ..)
FSS එක virus එකක් scan කරන ක්රhම ගොඩක් තියනව ප්රlධානම දෙක තමා string scanning සහ hash scanning කියන්නෙ.. hash scanning කියන්නෙ දැනට තියන virus signatures එක්ක scan කරන file එකේ signature එක compare කරල බලන එක..
heuristic scanning කියල එකකුත් තියනව.. එකේදී වෙන්නෙ file එක පිටතින් සාමාන්ය file එකක විදිය එක්ක compare කරල malware එකක් ද නැද්ද කියල නිගමනයකට එන එක ! (eg : PE Headers චෙක් කරලා බලනව වගේ ඒවා කෙරෙනවා )
ආ තව දෙයක් තමා virus definition data base එකක් තියෙන්න ඕනෙ (හොද එකක්) සහ ඒක update කරන්න පුළුවන් වෙන්න ඕන.. ආ quarantine එකක් තියෙන්නත් එපැයි..
තව කෝටියක් විතර දේවල් කියන්න නම් තියනව ඒවත් මෙතන ගහන්න ගියොත් tread එක චා වෙනව..
ඔහුගේ වෙබ් අඩවිය - http://sdfreeware.weebly.com/index.html
මෙන්න එහෙනං Download Links(සම්පූර්නයෙන්ම Free) –
Download From Softpedia - http://www.softpedia.com/get/Antivirus/CrystalShield-Antivirus.shtml
Softpedia එකෙන් කරපු පොඩි review එකක් - http://www.softpedia.com/progScreenshots/CrystalShield-Antivirus-Screenshot-221216.html
(ඔහුගේ ඉල්ලීම - ගන්නව නම් softpedia එකෙන් ම ගනින් වැඩේ ලේසී.. යමක් අමක් කරගන්න පුළුවන් කස්ටිය පොඩි rating පාරක් දාල උබලගෙ නම දාල review පාරක් දියන් මචන්ස්ල)
Download From cnet - http://download.cnet.com/Crystal-Shield-Antivir/3000-2239_4-75761357.html
Download From Softonic - http://crystal-shield.en.softonic.com/
(*ගූගල් එකේ සර්ච් කල විටද ඩවුන්ලොඩ් කරගත හැක.)
ඔහුව සම්බන්ද කරගැනීමට - Sachith Dhananjaya Welivita
Living Address : 384 1/2 Pokuna Junction, Ganemulla, Gampaha, Colombo, Sri Lanka
SMS Number :
+94 71 11 72 75 8
skype : sachith.sdstudios
facebook : http://www.facebook.com/sachith19920726
Email : sachith.sdstudios@gmail.com

+94 71 11 72 75 8skype : sachith.sdstudios
facebook : http://www.facebook.com/sachith19920726
Email : sachith.sdstudios@gmail.com
Subscribe to:
Posts (Atom)