මියාට හිතුනු කවි සිතිවිලි

Monday, January 14, 2013

෴ මන්තර ( කොටස 1 ) ෴

මට මෙ දවස් 3න 4කට කලින් කඩෙන් බත් එකක් අරගත්තා එක ඔතල තිබිබ පත්තර කෑල්ලෙ තිබ්බා මන්තර වගයක් ඉතිං ඔව විස්වාස කරන කෙනෙක් මෙකෙ හරි ඉදියි කියල  මට හිතුනා එ ටික මෙකෙ දාන්න ............:3

******************෴  සර්ප විසට ෴********************

පහත සදහන් මන්ත්‍රයෙන් 108 වරක් මතුරා පැමිණි දූතයාට බුලත් මතුරා කෑමට දෙන්න

෴  මන්ත්‍රය ෴

නමෝ අලප්පේ අනාදො විෂනගිරේ විෂනහිඃ




******************෴  දිවි මකුලු විෂට ෴********************


පහත සදහන් මන්ත්‍රයෙන් 54 වර හෝ 108 වර මතුරන්න

෴  මන්ත්‍රය ෴

ඕං ඉරං රස්වාහඃ


******************෴  කටු විෂට ෴********************

පහත සදහන් මන්ත්‍රයෙන් 21 වරක් තල තෙල් වලට මතුරා කටු ඇණුන තැන ආලේප කරන්න

෴  මන්ත්‍රය ෴

ඕං නමෝ සත්මුදකින් ඒ දේසේ කුවේනි යක්ෂණි රැයකට කටු පස්පෑල පල්ලාහක් ගිලිය ඒ කටු විස නැති වුන ආනුභාවෙන් මේ කටු විස නැති සප්‍රලේස්වාහඃ


******************෴  ඉක්කාවට ෴********************

පහත සදහන් මන්ත්‍රයෙන් 21 වරක් ජලයට මතුරා පානයක කරන්න


෴  මන්ත්‍රය ෴

ඕං අක්කාල පෙරුමාල ඉක්කාල පෙරුමාල අක්කාල ඉක්කාල ඒස්වාහඃ


******************෴  ඇස්වහ දුරුවීමට ෴********************

පහත මන්ත්‍රයෙන් 108 වර මතුරන්න

෴  මන්ත්‍රය ෴

ඕං නමෝ කීකරු අකීකරු කීකරු ස්වාහඃ ඕං නමෝ කටබන්දාමි නීලබන්දාමි බන්ද ලෝක ලෝකේ ස්වාහඃ


******************෴  බඩේ කැක්කුමට ෴********************

පහත සදහන් මන්ත්‍රයෙන් බුලතේ 07 තැනක ලියා 7 වරක් එයට මතුරා කන්න දෙන්න

෴  මන්ත්‍රය ෴

නමෝ දර්ප  දර්ප ඒස්වාගඃ


( සෑ.යු. මෙව කිරීමෙං සිදුවන අතුරුපල වලට මා වග නොකියමි ඉතිරි කොටසත් බලාපොරොත්තු වන්න )