****************** සර්ප විසට ********************
පහත සදහන් මන්ත්‍රයෙන් 108 වරක් මතුරා පැමිණි දූතයාට බුලත් මතුරා කෑමට දෙන්න
මන්ත්‍රය
නමෝ අලප්පේ අනාදො විෂනගිරේ විෂනහිඃ
****************** දිවි මකුලු විෂට ********************
පහත සදහන් මන්ත්‍රයෙන් 54 වර හෝ 108 වර මතුරන්න
මන්ත්‍රය
ඕං ඉරං රස්වාහඃ
****************** කටු විෂට ********************
පහත සදහන් මන්ත්‍රයෙන් 21 වරක් තල තෙල් වලට මතුරා කටු ඇණුන තැන ආලේප කරන්න
මන්ත්‍රය
ඕං නමෝ සත්මුදකින් ඒ දේසේ කුවේනි යක්ෂණි රැයකට කටු පස්පෑල පල්ලාහක් ගිලිය ඒ කටු විස නැති වුන ආනුභාවෙන් මේ කටු විස නැති සප්‍රලේස්වාහඃ
****************** ඉක්කාවට ********************
පහත සදහන් මන්ත්‍රයෙන් 21 වරක් ජලයට මතුරා පානයක කරන්න
මන්ත්‍රය
ඕං අක්කාල පෙරුමාල ඉක්කාල පෙරුමාල අක්කාල ඉක්කාල ඒස්වාහඃ
******************
ඇස්වහ දුරුවීමට ********************
පහත මන්ත්‍රයෙන් 108 වර මතුරන්න
ඕං නමෝ කීකරු අකීකරු කීකරු ස්වාහඃ ඕං නමෝ කටබන්දාමි නීලබන්දාමි බන්ද ලෝක ලෝකේ ස්වාහඃ
******************෴ බඩේ කැක්කුමට ෴********************
පහත සදහන් මන්ත්‍රයෙන් බුලතේ 07 තැනක ලියා 7 වරක් එයට මතුරා කන්න දෙන්න
නමෝ දර්ප දර්ප ඒස්වාගඃ
( සෑ.යු. මෙව කිරීමෙං සිදුවන අතුරුපල වලට මා වග නොකියමි ඉතිරි කොටසත් බලාපොරොත්තු වන්න )
මීයෝ එලවන්ට මන්තර නැතිද මියෝ?
ReplyDelete:3 එහෙම මන්තරයක් නෑනෙ :D
Delete:D
ReplyDeleteඅයියො ගොඩයා
Deleteමන්තර... ඒකත් නියමයි :)
ReplyDeleteඉතිරි කොටසත් බලාපොරොත්තු වන්න :3
Deleteමේක ෂෝයි පෝස්ට් එකක්නේ බොලව්,, (Y)
ReplyDeleteෂෝයි නේන්නං :3 ඉතිරි කොටසත් බලාපොරොත්තු වන්න :3
Deleteහුහ්! ෂුවර්නේ මන්තරේ වැඩ කොරයි කියලා. ටෙස්ට් කරලා එහෙම බලලද දැම්මේ.... ඉක්කාවට තියෙන මන්තරේ තමයි පාර... කියන්නත් කලින් ඉක්කා අමතක වෙයි..
ReplyDeleteමෙව කිරීමෙං සිදුවන අතුරුපල වලට මා වග නොකියමි :3 කරලම බලපංකො :3
Deleteවශි මන්තර එහෙම නැද්ද මලයෝ
ReplyDeleteඑවුවා තිබිබොත් දාන්නං :3
Deleteවශී මන්තර තමා ඕනෙ.. වශිය ගලවගන්න විදිහත් එක්කම දාන්නඩ.. නැත්තං මාර වැඩේ වෙන්නේ..
ReplyDeleteඑවුවා තිබිබොත් දාන්නං :3 වශිය ගලවගන්න විදිහත් එක්කම දාන්න බැරිවෙයි :3
Delete:D බඩු වැඩ කරොත් ගොඩ ඇ.
ReplyDeleteඔවි ඇ :3
Deleteමචන් විධායකය වගේ දේවල් ගැන
ReplyDeleteමන්තර හම්බුනොත් දාපන්..හරි වටිනවා...
හිකිස් මංතර නං ගොඩක් තියෙයි :3 ආංඩුව පන්නන එකක් නං තිබිබ හරියයි දන්නැ :3
Deleteහිකිස් මංතර නං ගොඩක් තියෙයි :3 හරියයි දන්නැ :3
ReplyDeleteබෙන්තර ගගෙන් එහා පැත්තට මන්තර වැඩ කරන්නේ නැ එකනේ අවුල :D
Deleteයෑස් යෑස් ඇයි බං සීනිගම දේවාලෙ :3
Deleteබුලත් කන්නේ නැති දුතයෙක් අවොත් ?
ReplyDeleteඑකාට බලෙං හරි කවෝමු :3
Deleteමේ ඇත්තමද ඇ?
ReplyDelete