සිනාසෙන්න
විරිත්තන්න නොවෙ
හදවතින්ම අවංකව
නොවන්නට අනෙකාට උපහාස
සිනාසෙනු එපා යාප්පුවට උපහාසයට
නිමෙශයකින් හො අනෙකාගෙ සිත් තටු
කරන්නට
හැකිය වංක නොවනා සිනාවට
දැක සෙස්සන්ගෙ සතුට
සිනාසිය හැකි නම්
නුබෙ සිනාවෙ අරුත සැබෑය
මුහුනට සිනාසි පසුපසට අපහාසයට
එපා සිනාසෙන්න කිසි දිනෙක
එදිනට ලොකය සිනාමල් යායක් වි
අප හදවත් පුබුදු කරාවි
එ සිනාමල් යායෙ මලක් වි
ලොව සුවදවත් කොට ලස්සන කරන්නට
කරගනිමු අදිටන් සියලු දෙන එක් වි
ජිවිත මල් ගොමුවෙ...........
අදහස් තියනවනම් කමෙන්ට් කරල යන්න හොදෙ......:)
Wednesday, November 21, 2012
Subscribe to:
Post Comments (Atom)
ලස්සන කවි සිතුවිල්ලක් මීයෝ.. !!!
ReplyDeleteටැන්කු ඇ
Deleteඑල කවියක්..! නියමයි.
ReplyDeleteමීයා, මේ වම් පැත්තේ තියන සෝෂල් ෂෙයරින් බට්න් ටික නිසා කියවන්න පොඩ්ඩක් අමාරුයි වගේ. පෝස්ට් එකේ ටිකක් නිතරම ඒකට වැහෙනවා නේ. ඒක වෙන තැනකට දානවා නම් පහසුයි වගේ මට නම් දැනුනේ.
අඩෙ මෙ පර්ත්තට ආවට බොම ස්තුතියි ඇ තැන්ක්ස් ඇ දිරිගැන්විමට ඔව් මන් කොහොමත් මෙ ටෙම්ප්ලෙට් එක අයින් කරනවා
Deleteදැන් හරි.. මේ ටෙම්ප්ලේට් එකත් එල!!
Deleteඔයා නිසාම හමා ඔකත් වෙනස් කලෙ
Deleteනියමයි නේ....
ReplyDeleteඑන්න සමකය වටේ රවුමක් යන්න
අඩෙ මෙ පැත්තට ආවට තැන්ක්ස් ඇ අනිව එන්වෙ ඇ
Deleteහරි ලස්සනයිනේ... :)
ReplyDeleteතැන්ක්ස් ඇ
Deleteනියමයි ආ ... හුඟක් හිනාවෙන්නෙ රින පැත්තටමනේ... එයාලට මෙක වැදගත් වෙයි..
ReplyDeleteයාත්.්රික සිතිවිල්ල කියවන්න එන්න ඕන හොඳේ..
මුලිංම මන් ඔයාව සාදරයෙන්ම පිලිගනිමි මගෙ වාඩිය පැත්තට ආවට
Deleteඅනිව ගොඩක් උං හිනාවෙන්නෙ නම් රින පැත්තට තමා අනිවාර්යයෙන් එනව ඇ
අආ තව මීයෙක්
ReplyDeleteආ මං මුලින්ම ඔබතුමාව සාදරයෙන් පිලිගන්නවා ම වාඩියට
Deleteහැ එ වගෙ තව කොප් කරපු ඇයො ඉන්නවද :O
:D
ReplyDeleteහි හි
Delete