ශදද පතුරා එලිය - පෙරයමෙ නිවුන සද
ඔබ ද මා ලග සිටිය - හැරගියා නොසිතු ලෙස
සුවද දුන් මල් කැකුලු - මිලිනව ගියාද රෑ
සිනාවද පැමිනියෙ - කදුලු දි හැර ගියෙ
සතුට සමගින් රෑදි - දුක ද මා තනි කලෙ
එලිය දුන් පහන ද -නිවි යන බව හැගෙ
සුලග සිහිලස ද සෙ - උනුසුම ගෙනාවෙ
වසන්තය නිමාකර - හඩ ගසයි ගිම් කලට
සියලු දෙ හැර ගියත් - ජනිත වුදා සිටම
හද දුකින් තැවෙන විට -සිනා හඩ ගෙනෙද්දි
ඉරක් සෙ සදක් සෙ -බැස නොයා මා ලොවෙ
දිලොස් මහෙ අහන සෙ - ජිවිතෙ පුරාවට
එලිය දුන්නෙ ඔබයි අම්මා....
ඔබම මිස මගෙ ලොවට
ලංවිය හැකි කෙනෙකු වෙද.......
කිබොඩ් එකෙ තිබෙන දොශයක් නිසා හරියට ටයිප් කිරිමට අපහසුය .....
අදහස් තියෙ නම් කමෙන්ට් කරල යන්න හොදෙ...:) අදහස් ,යොජනා,චොදනා සියල්ලක්ම ඉතා සතුටින් බාරගනිමි
බොහොම ලස්සන නිර්මාණයක් සහෝ...
ReplyDeleteඑන්න සමකය වටේ රවුමක් යන්න
තැන්කු ඇ අපි කොමත් ඔකට එන එකනෙ
Deleteඅම්මා....
ReplyDeleteනියම කවි ටික යාළුවා.. ලස්සනයි වගේම හැගීම්බරයි!
තැන්ක්ස් ඇ
Deleteගොඩක් ලස්සනයි
ReplyDeleteමුලිංම මං ඔයාව සාදරයෙං පිලිගංනවා මෙකට ආවට තැන්ක්ස් ඇ
Deleteමමත් අවා මේ පැත්තේ ඇවිත් යන්න
ReplyDeleteබ්ලොග් එක නියමයි dilum
මුලිංම මං ඔයාව සාදරයෙන් පිලිගන්නවා මෙහෙට අවට තැන්ක්ස් ඇ
ReplyDeleteහ්ම් ........අම්මා උතුම් කාන්තාවනේ
ReplyDeleteමුලිංම මන් ඔයාව සාදරයෙන් පිලිගන්නවා මෙහෙට ආවට
ReplyDeleteඔවි ඉතිං එකෙ ආයෙ බලන්න දෙයක් නැනෙ