මියාට හිතුනු කවි සිතිවිලි

Wednesday, September 5, 2012

ඉස්කොලෙ කාලෙ පස්ට සින් කොන් එකක්..

කොහෙන් පටාන් ගන්නද මන්ද  කමක් නෑ එහෙනම් එකපාරටම අපි කෙස් එකට බහිමු ඈ මෙහෙමයි ඔන්න මන් ගිය පලවෙනි ඉස්කොලෙ ගිය අන්තිම ට්‍රිප් එක ඈ එ කිවුවෙ 11 වසරෙ  ඉන්නකොට

*එක අතකට දුකයි  මොකො අපි යන අන්තිම ට්‍රිප් එකනෙ මොකො ඕ ලෙවල් වලින් පස්සෙ අපි එකට ඉන්න එකක් ඈ වෙන වෙන ඉස්කොලවලට මාරු වෙනවනෙ

*එක අතකට සතුටුයි මොකො ට්‍රිප් එකක් යනකොට ඉතින් කොහොමත් කස්ටියට ඔටො චුන් නෙ ඔය දෙක එකට එකතු වෙච්චි ට්‍රිප් එකක් තමා මෙ

****** ඔන්න ඉතින් ට්‍රිප් එක දවස කිට්ටු වෙන්න වෙන්න මුන්ගෙ ගොන් ආතල් ගෑනිල්ලත් වෑඩි උනා ( මුන් එ මදිවට ට්‍රිප් එකෙ ගිහින් කරන දෙවලුත් පෑලෑන් කරලලු ඈ ) ඔන්න ඉතින් එ දවස උදා උනා කියන්නෙ 2011 හෙ මාර්තු 19 වෑනි දින  ඔන්න අපි පාන්දර 4.15 වගෙ ඉස්කොලෙන් පිටත් උනා ( කියන්න දුකයි එක කෙල්ලෙක් ඉස්කොලෙට එන ගමන් පාන්දර එයාගෙ අම්මත් එක්ක ඈක්සිඩන්ට් වෙලා බ්‍රෙක් නෑතුව ගිහින් එයාට ඔය වෑඩෙ නිසා ඕ ලෙවල් කරන්නත් බෑරි උනා ඔක ඉතින් අපි දන්නෙත් ඉට පහුවදා අපෙ පන්තියෙ කෙලම්කාර කෙල්ලන්ගෙන් ) හ්ම්ම් දෑණ් එහෙනම් අපි ආයෙ නෑවතුන තෑනට එමු දෑණ්  අපි යන්න ඉදියෙ යාපහුවෙයි , නාමල් උයනෙයි ඔය සයිඩ් එකෙ තමා අපි ගියෙ දෑණ් කොහොමෙයි හරි 11.30 විතර අපි යාපහුවෙ ආවා ( ඔය එන ගමන් පොඩි ගොන් ආතල් වගයකුත් ගත්තා ) ඉට පස්සෙ 2.40 අපි නාමල් උයනට කඩන් පාත් උනා  ඔන්න දෑන් තමා වෑඩෙ පටාන් ගන්නෙ මන් කලින් කිවුව වගෙ ට්‍රිප් එකෙ ගිහින් කරන දෙවලුත් පෑලෑන් කරලනෙ අපෙ පන්තියෙ ඉන්නවා පට්ටම ගොන් ආතල් ගන්න එකෙක් සන්ජිව කියලා මු දෑණ් උගෙ බෑග් එකෙ හොර පොකෑට් එකක පොඩි කාලෙ ගල් බොතලයක් ගෙනල්ලා තව එකෙක් ඉන්නවා අවිශ්ක කියලා උ පොඩි ෆ්ලාස්ක් එකකට එකට හරි යන්න ප්ලෙන්ටි ගෙනල්ලා දෑණ් මුන් දෙන්නා අර ගල් බොතල් කාලට අර ටික වක් කරලා අර කෙලම්කාර කෙල්ලන්ට ටිකක් මෙහායින් සෙප් එකෙ උන්ට පෙන්න බොනව ( පොඩි පදුරක් අස්සෙ ඈ ) මෙකෙ තෙරුම දන්නව ඈති කියල මන් හිතනවා නොදන්න අයට මන් මෙ කියන්නෙ මෙකෙ තෙරුම තමා ගල් අරක්කු ප්ලෙන්ටි පාටයි නෙ එක දන්නවනෙ  දෑන් මුන් අරක්කු කියල ප්ලෙන්ටි බොනවා අර කෙලම්කාර කෙල්ලන්ට පෙන්න එතකොට මුන්  ගිහින්  අපෙ ඉස්කොලෙ ගනන් සෑර් කාරයට කිවුවා  ( එකා හෙන සෑරයි ඈ මිනිහ ගහන තෑනට අකුනක් වෑදුනා වගෙ තමා ඈ )  මුන් එක ගිහින් කිවුවහම සර් කාරය ඩිම් උනා එතකොට තව මිස් කෙනෙකුයි තවට් සර් කෙනෙක් කෙනෙක් එක්ක මිනිහ අපි ගාවට ඈවිල්ලා ඈහුවා කො සන්ජිවයි අවිශ්කයි කියලා එතකොට අපි කිවුවා අර ඉන්නෙ අතන දෙන්නම දෑණ් මෙ සෑර් ල සෑට් එකම ලහි ලහියෙ මුන් දෙන්නට කතා කලා මුන් දෙන්න ඉතින් ස්වමියාට බය වෙච්චි  බල්ලො දෙන්නා වගෙ ආවා එක පාරටම අර ගනන් සෑර් කාරයා මුන් දෙන්නගෙන් ඈහුවා තොපි දෙන්න මොනවද බිවුවෙ :O  එතකොට කිවවා සන්ජිවය මුකුත් නෑ කියලා එතකොට අර බොතලෙ තිබ්බෙ අනිත් එකාගෙ සාක්කුවෙ එතකොට බොතලෙ පාර සාක්කුවෙන් එලියට නෙරල තිබ්බ එතකොට එතනට ආපු මිස් සර් කාරයට කිවුවා මෙයාගෙ සක්කුවෙ මොනාද තියනව කියලා ඉට පස්සෙ සර් කාරයා එතනට ඈවිල්ලා කිවුව ගන්නව සක්කුවෙ තියන දෙ  මු ඉතින් එක බල්ලා වගෙ සර් කාරයට දෙනකොටම සර් කාරය කිවුවා ( අහ් !! දෑන් මෙවා නෙ බොන්නෙ ) එතකොටම මුන් දෙන්නව සර් කාරය මුන්ව අපි ආපු බස් එකට ගෙනිල්ලා මුන්ට ගහන්න හදනකොටම සන්ජිවය කියල මෙන්න මෙහෙම ( අනෙ සර් ගහන්න එපා ඔය අරක්කු නොවෙ සර් ඔය ප්ලෙන්ටි බොරු නම් ඉබල බලන්නලු  ) හු ඈ එතකොටම සර් කාරය එහෙම කරලා එතකොට සර් කාරයටයි අර මිස්ටයි විලි ලෑජ්ජාවෙ සන්තොසෙ බෑරිලු  ( සර් කාරය උන්ට යන්න දිලා ඕ සෑලරි හු ඈ අර කෙල්ලො 2න්නටත් එසෙමයි ඈ ඔක තමා ඉතින් කතන්දරෙ ඈ)

              ආයෙ පස්සෙ සෑට් වෙමු ඈ සුබ දවසක් අදහස් කොමෙන්ට් කරල යන්න ඈ

1 comments:

ඔය කිවුවට මෙක බලලා කමෙන්ටි එකකුත් දාලා යයි...:)