මියාට හිතුනු කවි සිතිවිලි

Friday, September 7, 2012

++++++෴කිදුරු අරණ෴++++++

******** ජිවිතය යථා පරිද්දෙන්  අවබොධ  කරගනු සදහා දයිවය ඔහුට ත්‍යාගයක්  දෙකක් පිරිනෑමුවෙ ය. එහෙත් පාශාණය දරන්නා සෙ ඔහු කිසිවක් දෑන සිටියෙ නෑත වස්දඩුවෙ  නාදයෙන් ද ඔහු ජිවිතය නොහදුනාගත්තෙය . තාරුණ්‍යයේ  දි ත්‍යාගයන්හි අගය නොවටහාගත් ශ්‍රාවක ( මෙහි සිටිනා ප්‍රදාන චරිතය ) නොසිතු ගැබුරක්‌ ජිවිතයෙ ඈති බව පසක් කලෙ වියපත් වන සමයෙ දි ය. 

                                              ෴ මෙහි කතුවරයා ගෑන බිදක් ෴


******* 1922 දි ජර්මනියෙ උපන් හෑන්ස් බෙම්මන් ඉවෑන්ජලිකන් පුජකවරයකු ගෙ පුත්‍රයෙකි . ඔහු ශිශයකු ව සිටිනා කාලයෙදි යුද්දය නිසා ඔහුගෙ අද්යාපනය  බිද වෑටිනි  . හෑන්ස් බෙම්මන් බොන් සරසවියෙ මහාචාර්යවරයකු ලෙස 1971 සිට 1983 දක්වා සේවය කලේ ය. 



( කිදුරු අරණ ) The Stone and the Flute 1942 දි පල වු නවකතාවකි 


0 comments:

Post a Comment

ඔය කිවුවට මෙක බලලා කමෙන්ටි එකකුත් දාලා යයි...:)