******** ජිවිතය යථා පරිද්දෙන් අවබොධ කරගනු සදහා දයිවය ඔහුට ත්‍යාගයක් දෙකක් පිරිනෑමුවෙ ය. එහෙත් පාශාණය දරන්නා සෙ ඔහු කිසිවක් දෑන සිටියෙ නෑත වස්දඩුවෙ නාදයෙන් ද ඔහු ජිවිතය නොහදුනාගත්තෙය . තාරුණ්‍යයේ දි ත්‍යාගයන්හි අගය නොවටහාගත් ශ්‍රාවක ( මෙහි සිටිනා ප්‍රදාන චරිතය ) නොසිතු ගැබුරක් ජිවිතයෙ ඈති බව පසක් කලෙ වියපත් වන සමයෙ දි ය.
෴ මෙහි කතුවරයා ගෑන බිදක් ෴
******* 1922 දි ජර්මනියෙ උපන් හෑන්ස් බෙම්මන් ඉවෑන්ජලිකන් පුජකවරයකු ගෙ පුත්‍රයෙකි . ඔහු ශිශයකු ව සිටිනා කාලයෙදි යුද්දය නිසා ඔහුගෙ අද්යාපනය බිද වෑටිනි . හෑන්ස් බෙම්මන් බොන් සරසවියෙ මහාචාර්යවරයකු ලෙස 1971 සිට 1983 දක්වා සේවය කලේ ය.
( කිදුරු අරණ ) The Stone and the Flute 1942 දි පල වු නවකතාවකි
Friday, September 7, 2012
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment
ඔය කිවුවට මෙක බලලා කමෙන්ටි එකකුත් දාලා යයි...:)