tag:blogger.com,1999:blog-3685855335625946857.post2905986698236556551..comments2023-03-10T05:41:38.154-08:00Comments on ෴| මීයාගෙ රස කතා |෴ : ෴ පරාණ කාරයා ෴Anonymoushttp://www.blogger.com/profile/00437909875261049668noreply@blogger.comBlogger5125tag:blogger.com,1999:blog-3685855335625946857.post-60879645894557550112013-05-31T20:36:25.422-07:002013-05-31T20:36:25.422-07:00" උපන්නොත්.... මනු සතා මනුලොවේ.......
මරණයත..." උපන්නොත්.... මනු සතා මනුලොවේ.......
මරණයත්..... කොටා ඇත නළලේ.."
anil_lasanthahttps://www.blogger.com/profile/12057313604806755687noreply@blogger.comtag:blogger.com,1999:blog-3685855335625946857.post-31687339021489900412013-05-31T09:35:14.897-07:002013-05-31T09:35:14.897-07:00හෑ... . මොනා කොරන්නද.. මියෝ.. ඕවා හදන්න බැහැ.. අලු...හෑ... . මොනා කොරන්නද.. මියෝ.. ඕවා හදන්න බැහැ.. අලුත් පරම්පරාවේ අපිවත් වෙනස් වෙමු ඈ..සුදු මහත්තයාhttps://www.blogger.com/profile/00587426861270219777noreply@blogger.comtag:blogger.com,1999:blog-3685855335625946857.post-73434030607302121202013-05-31T08:49:21.222-07:002013-05-31T08:49:21.222-07:00ජීවිතය රග මඩලකි. අපි එහි නළුවෝ වම්හ. නාට්ටිය පෙන්න...ජීවිතය රග මඩලකි. අපි එහි නළුවෝ වම්හ. නාට්ටිය පෙන්නලා ඉවර උනාම ඔක්කොම ඉවරයි ;)අරුණ හෙට්ටිආරච්චිhttps://www.blogger.com/profile/02404124356328475443noreply@blogger.comtag:blogger.com,1999:blog-3685855335625946857.post-38720836014040092412013-05-31T03:49:08.260-07:002013-05-31T03:49:08.260-07:00මරණය ලෝක ස්වභාවය.ඒ හා සම්බන්ධ සියළුම විස්තර ඔබ මනා...මරණය ලෝක ස්වභාවය.ඒ හා සම්බන්ධ සියළුම විස්තර ඔබ මනාව පරාණකාරයා මෙන්ම දක්වා තිබුණා....කියවන විට මටත් හිතුනෙ මම පරාණකාරයාදෝ කියා...ඒ සිදුවීම් මැවිල පෙනුනා.

තවත් දෙයක් මැරුණ කියල ඔහු හා බැදෙන්න ජීවත්ව සිටින කිසිම කෙනෙකුට බෑ.ඒකයි ඒ කටයුතු සියල්ල අවසන් වූ පසු අපි යථාතත්වයට පත්වන්නේ.ඒක පරාණකාරයොත් දැන ගත යුතුයි.

තුන් මසකින් එාහම කෙනෙක් හිටියාද වත් මතක නැති තරම්......ලෝක ධර්මතාවය සිත්තමීhttps://www.blogger.com/profile/03480965829845707254noreply@blogger.comtag:blogger.com,1999:blog-3685855335625946857.post-40292270328722655422013-05-31T03:25:53.915-07:002013-05-31T03:25:53.915-07:00මේවගේ චාරිත්තරවලට වහවැටුණු මිනිසුන් තාම ඉන්නවා මලය...මේවගේ චාරිත්තරවලට වහවැටුණු මිනිසුන් තාම ඉන්නවා මලයා. මේ අන්ධ විශ්වාස කවදාවත් නැතිව යන්නේ නැ මේ සමාජයෙන්.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.com